Sebe Minisekuge Kathawak

Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

බරීස් පලෙවොයි (Boris Polevoi) ගේ ‘A Story of a Real Man’ රුසියානු නවකතාවේ සිංහල පරිවර්ථනය

 

Out of stock

Guaranteed Safe Checkout

බරීස් පලෙවොයි (Boris Polevoi) ගේ ‘A Story of a Real Man’ රුසියානු නවකතාවේ සිංහල පරිවර්ථනයයි. මෙම නවකතාවේ වීරයා වනුයේ දෙවන ලෝක මහා සංග්‍රාමයේ දී හිට්ලර්ගේ යුද සේනාංක හා සටන් වැද තම දෙපා අහිමි කොටගත් සෝවියට් ප්‍රහාරක හමුදා ගුවන් නියමුවෙකි.

“අලෙක්සේයි මරෙසියේවි”නම් වූ මේ අභීත රුසියන් සෙබළා දෙපා නොමැති ව වුවද, ගුවන් යානා පදවමින්, ගුවන් සටන්වල යෙදෙමින් පැසිස්ට්වාදී හිට්ලර්ගේ අති ප්‍රබල ජර්මන් හමුදා හා යළි යළිත් සටන් වදිමින් අති විශිෂ්ට දස්කම් පෑවෙකි.

තවද දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු “සෝවියට් සංගමයේ වීරයා” නමැති උත්තරීතර කීර්ති නාමයෙන් පුදනු ලැබූවෙකි. යුද්ධයේ කුරිරු බැව් සත්‍ය වශයෙන්ම අත්දුටු අන් හැම කෙනෙක් මෙන් ම අවසානයේදී ලෝක සාමය සදහා ඉතා උනන්දුවෙන් සටන් කළ මානව හිතවාදී, සැබෑ මිනිසෙකි.

Book-author

Publisher

ISBN

Format

Reviews

There are no reviews yet.

Be the first to review “Sebe Minisekuge Kathawak”

Your email address will not be published. Required fields are marked *

1
1
Your Cart
Kurulu Hadawatha කුරුලු හදවත
Kurulu Hadawatha
1 X Original price was: රු1,200.00.Current price is: රු960.00. = රු960.00
Save රු240.00