ස්වර්ණ පුස්තක සම්මාන 2021 අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත නවකතාව
අහිමි වූ ආදරයේ
තැවුල් පිරිපත මකන්නට නොව,
අත්හැරුණු අබිමනේ
මංසලකුණු සොයාගන්නට
නෑ යකුන් නොරිදා
නැගී ගුරුලෙකු පිට
අතීතයට පියඹන
ගිලිහුණු වැදි වංශයේ
පබළු එකිනෙක අමුණන
මීපැණි සුවඳින් පිරුණ
ඒ පැණියේ පැහැ තැවරුණ
වැදි යුවතියකගේ
අරුමැසි කතන්දරය වෙයි
‘කඳඅරනී’
– නිශ්ශංක විජේමාන්න











Reviews
There are no reviews yet.