Frequently Asked Questions
How to Buy (Shopping) මිලදී ගන්නේ කෙසේද?

BookMania is an online bookstore. You can place orders through our Website, Facebook Messenger, or WhatsApp.
BookMania යනු ජාලගත පොත් සාප්පුවකි. ඔබට අපගේ වෙබ් අඩවිය, ෆේස්බුක් මැසෙන්ජර් හෝ වට්ස්ඇප් හරහා ඇණවුම් කළ හැකිය.

As with all other regular online store transactions,

1. Choose the book or product you like
2. Add it to the cart with “Add to cart”
3. Add any other books and items you like to the cart in the same way
4. Click the cart button in the top right corner and select “View Cart” to access the cart. Or you can go directly to Checkout.
5. If you have entered into the Cart, you can access Checkout by clicking “Proceed to checkout”.
6. Fill in the form and enter your details.
7. Choose the option you prefer for the payment method.
8. Before all transactions, we kindly request you to read and understand our “Privacy Policy”, “Term and Conditions”, and “Delivery and Return Policy” carefully.
9. Only if you agree with the above policies and conditions, click “Place order” and complete the order.
10. If you choose to pay by credit or debit card, we kindly request you to complete the steps as instructed.

** We kindly remind you that all the steps taken while ordering through the website are read and done with your knowledge.

අනෙකුත් සෑම සාමාන්‍ය අන්තර්ජාල සාප්පුවක් හරහා ගනුදෙනු සිදු කරන ආකාරයට මෙන්ම,

1. ඔබ කැමති පොත හෝ භාණ්ඩය තෝරාගන්න
2. “Add to cart” මඟින් එය cart එකට එකතු කරන්න
3. ඔබ කැමති තවත් පොත් සහ භාණ්ඩ ඇතොත් ඒ ආකාරයෙන්ම cart එකට එකතු කරන්න
4. දකුණු පස උඩ කෙළවරෙහි ඇති cart එකෙහි බොත්තම click කර “View Cart” තෝරාගෙන cart එකට පිවිසෙන්න. එසේ නැතිනම් කෙලින්ම Checkout වෙත පිවිසීමට ද ඔබට පුළුවන.
5. Cart එකට පිවිස ඇතිනම්, “Proceed to checkout” මඟින් ඔබට Checkout වෙත පිවිසීමට පුළුවන.
6. එහි ඇති පෝරමය පුරවා ඔබ ගැන විස්තර ඇතුළු කරන්න.
7. මුදල් ගෙවන ආකාරය සදහා වන ඔබ කැමති option එක තෝරාගන්න.
8. සියලුම ගනුදෙනු වලට පෙර, අපගේ “Privacy policy”, “Term and conditions” සහ “Delivery and return policy” මනාව කියවා තේරුම්ගන්න ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.
9. ඉහත සදහන් කරුණු වලට එකඟ නම් පමණක් “Place order” click කර ඇණවුම සම්පූර්ණ කරන්න.
10. Credit හෝ Debit card මඟින් ගෙවීමට තෝරා ගත හොත්, ඒ සදහා වන පියවරයන් ලබා දෙන උපදෙස් පරිදි සම්පූර්ණ කිරීමට වගබලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

** වෙබ් අඩවිය මගින් ඇණවුම් කිරීමේදී සිදුකරන සියලු පියවර, ඔබගේ අනුදැනුම මත කියවා බලා සිදුකරන මෙන් කාරුණිකව සිහි කැදවමු.

Please send us your name, address and phone number with a description of the books or items you want to buy as a text message using WhatsApp or Facebook Messenger. After that, one of our agents will contact you.

ඔබට මිලදී ගැනීමට අවශ්‍ය පොත් හෝ අයිතම ගැන විස්තරයක් සමඟ ඔබගේ නම, ලිපිනය සහ දූරකථන අංකය WhatsApp හෝ Facebook Messenger භාවිතයෙන් අප වෙත text පණිවිඩයක් ලෙස එවන්න. එයින් පසු, අපගේ නියෝජිතයෙකු ඔබව අමතනු ඇත.

Payment Options මුදල් ගෙවන ආකාර

To facilitate credit or debit card payments, we have selected the services of “OnePay”, a third-party service provider of intermediary facilities for card transactions.

If you choose to pay by credit or debit card, we kindly request you to complete the steps as instructed.

Before all transactions, we kindly request you to read and understand our “Privacy Policy”, “Term and Conditions”, and “Delivery and Return Policy” carefully.

All BookMania online purchases take place in a safe environment using Secure Socket Layer (SSL) secure payment methods along with some card issuer safeguards to protect our customers against fraud.

We encrypt your credit card information to ensure your transactions with us are private and protected as they travel over the Internet. We accept orders only from web browsers that permit communication through Secure Socket Layer (SSL) technology – this means you cannot inadvertently place an order through an unsecured connection.

Credit හෝ Debit කාඩ්පත් මගින් මුදල් ගෙවීම පහසුකර ලීම උදෙසා, කාඩ් ගනුදෙනු සදහා අතරමැදි පහසුකම් සපයන තෙවන පර්ශ්වීය ආයතනයක් වන “OnePay” සමාගමෙහි සේවාවන් අප විසින් තෝරාගෙන ඇත.

Credit හෝ Debit card මඟින් ගෙවීමට තෝරා ගත හොත්, ඒ සදහා වන පියවරයන් ලබා දෙන උපදෙස් පරිදි සම්පූර්ණ කිරීමට වගබලා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

සියලුම ගනුදෙනු වලට පෙර, අපගේ “Privacy policy”, “Term and conditions” සහ “Delivery and return policy” මනාව කියවා තේරුම්ගන්න ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.

අපගේ පාරිභෝගිකයින් අන්තර්ජාලගත වංචාවන් ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා, Secure Socket Layer (SSL) ආරක්ෂිත ගෙවීම් ක්‍රම සහ සමහර කාඩ් නිකුත් කරන්නාගේ ආරක්ෂිත උපක්‍රම උපයෝගී කරගනිමින් සියලුම BooMania මාර්ගගත මිලදී ගැනීම් සිදු වන්නේ ආරක්ෂිත පරිසරයක ය.

අප සමඟ අන්තර්ජාලය හරහා ඔබේ ගනුදෙනු සිදු කරන විට, එම තොරතුරු වල රහස්‍ය බව, පෞද්ගලික බව සහ ආරක්‍ෂිත බව සහතික කිරීම සඳහා, අපි ඔබේ ණයපත් තොරතුරු සංකේතනය කරමු. Secure Socket Layer (SSL) තාක්‍ෂණය හරහා සන්නිවේදනය කිරීමට ඉඩ සලසන වෙබ් බ්‍රව්සර් වලින් පමණක් අපි ඇණවුම් භාර ගනිමු – මෙයින් අදහස් කරන්නේ ඔබට අනාරක්ෂිත සම්බන්ධතාවයක් හරහා නොසැලකිලිමත් ලෙස ඇණවුමක් කළ නොහැකි බවයි.

Please deposit the full amount of the order in our Commercial Bank account with the following bank details:

Bank: Commercial Bank
Account Name: Think Tank Technologies (Pvt) Ltd
Account Number: 1000712788
Branch: Mount Lavinia

කරුණාකර ඇණවුමට අදාළ සම්පුර්ණ මුදල ඉහත දැක්වෙන බැංකු විස්තර ඇතුළත් කොමර්ෂල් බැංකුවේ අපගේ ගිණුමේ තැන්පත් කරන්න.

Please note that in the case of bank deposits and online money transfers, if the “Order Number” is mentioned as the purpose of payment/ transfer remark, it will be easier for us to track your payment and provide quick service.

Direct bank deposits or online bank transfers are deemed to be confirmed when the payment has been credited to our bank account. Your order will not be shipped until we receive the payment cleared at our end.

Please send us a copy of the bank deposit slip/ online transfer confirmation slip applicable to your payment via WhatsApp or Email for further verification. Please send to WhatsApp number: +94 787 688 788 or Email Address: [email protected]

බැංකු තැන්පතු වලදී සහ මාර්ගගතව ගිණුමට මුදල් හුවමාරු කිරීමේදී, මුදල් ගෙවන කාරණය ලෙස “Order Number” එක සටහන් කරන්නේ නම්, කඩිනමින් සේවා ලබදීම සදහා එය අපට පහසුවක් වන බව කරුණාවෙන් සලකන්න.

ගෙවීම අපේ බැංකු ගිණුමට බැර වූ පසු සහ එය තහවුරු කරගත් පසු පමණක් ඔබගේ ඇණවුම ඔබ වෙත එවීමට සූදානම් කරන බව සලකන්න.

වැඩිදුර තහවුරු කර ගැනීම සඳහා, ඔබේ ගෙවීම් වලට අදාළ බැංකු තැන්පතු පත්‍රයේ/ මාර්‍ගගත හුවමාරුව තහවුරු කිරීමේ පත්‍රිකාවේ පිටපතක්, WhatsApp හෝ Email මගින් අප වෙත එවන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. (එවියයුතු, WhatsApp අංකය: +94 787 688 788/ Email ලිපිනය: [email protected])

For your convenience, we have provided the facility of payment upon “Cash On Delivery”. For this, we hire the services of several third-party delivery partners. No matter where you live in Sri Lanka, these delivery service providers will deliver the books to your location. Pay the full amount of the order (including delivery charges) to the courier service provider who brought the book package to you and received it.

We kindly ask you to prepare the full amount to be paid before the courier service arrives at your place. This will reduce the chances of unnecessary delays and time spent with outsiders. We respectfully request our loyal customers to use all possible health and safety strategies in all transactions.

අපි ඔබේ පහසුව සඳහා, භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම සලසා දී ඇත්තෙමු. ඒ සඳහා අප විසින් තෙවන පාර්ශවීය බෙදාහැරීමේ හවුල්කරුවන් කිහිප දෙනෙකුගේ සේවාව ලබා ගන්නෙමු. ඔබ ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුවත්, ඔබ සිටින තැනට භාණ්ඩ ගෙනත් භාර දීමට මෙම බෙදාහැරීමේ සේවා සපයන ආයතන වලින් කටයුතු කරනු ඇත. ඔබ වෙත පොත්පත් පැකේජය රැගෙන පැමිණෙන කුරියර් සේවා සපයන්නාට, ඇණවුමට අදාල මුළු මුදල (ඩිලිවරි ගාස්තු ද ඇතුලත්ව) ගෙවා, එය ලබා ගන්න.

කුරියර් සේවාව ඔබේ ස්ථානයට පැමිණීමට පෙර ගෙවිය යුතු සම්පූර්ණ මුදල සූදනම් කර තබා ගන්නා මෙන් අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. අනවශ්‍ය ප්‍රමාදයන් ඇතිවීම වැලැක්වීමට සහ නිවැසියන්ගෙන් පරිබාහිර පුද්ගලයින් සමඟ ගත කිරීමට සිදුවන කාලය අඩු කර ගැනීම සඳහා මෙය හේතු වේ. සියළුම ගනුදෙනු වලදී හැකි සෑම සෞඛ්‍ය සහ ආරක්‍ෂක උපාය මාර්ගයක්ම භාවිතා කරන ලෙස අපි අපගේ ආදරණිය පාරිභෝගිකයින්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

Delivery පොත් සහ භාණ්ඩ බෙදා හැරීම

We use various third-party delivery partners to deliver your orders to you islandwide (in Sri Lanka).

දිවයින පුරා විසිරී සිටින අපගේ පාරිභෝගිකයන්ගේ ඇණවුම් ඉක්මනින් ඔවුන් වෙත ලබා දීම සඳහා අපි විවිධ තෙවන පාර්ශවීය බෙදාහැරීමේ හවුල්කරුවන් භාවිතා කරමු.

The delivery fee depends on the province and region where you live in Sri Lanka and will be shown on your invoice before checkout.

Delivery charges are FREE for all orders over Rs. 5,000.00 to anywhere in Sri Lanka. Please note that this is not applicable if you choose the payment method as the “Cash On Delivery – COD” service.

For your convenience, we have provided the facility of payment upon “Cash On Delivery”. For this, we hire the services of several third-party delivery partners. No matter where you live in Sri Lanka, these delivery service providers will deliver the books to your location. Pay the full amount of the order (including delivery charges) to the courier service provider who brought the book package to you and received it.

We kindly ask you to prepare the full amount to be paid before the courier service arrives at your place. This will reduce the chances of unnecessary delays and time spent with outsiders. We respectfully request our loyal customers to use all possible health and safety strategies in all transactions.

බෙදා හැරීමේ ගාස්තුව ඔබ ශ්‍රී ලංකාවේ ජීවත් වන පළාත සහ ප්‍රදේශය මත තීරණය වන අතර, එම ගාස්තුව Checkout කිරීම‍ට පෙර ඔබේ ඉන්වොයිසියෙහි පෙන්වනු ලබයි.

රු . 5,000.00 ට වැඩි සියලුම ඇණවුම් සඳහා ලංකාවේ ඕනෑම තැනකට බෙදා හැරීමේ ගාස්තු නොමිලේ. ඔබ මුදල් ගෙවීමේ ක්‍රමය ලෙස “Cash on delivery” සේවාව තෝරා ගන්නේ නම් මෙය අදාළ නොවන බව කරුණාවෙන් සලකන්න.

අපි ඔබේ පහසුව සඳහා, භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම සලසා දී ඇත්තෙමු. ඒ සඳහා අප විසින් තෙවන පාර්ශවීය බෙදාහැරීමේ හවුල්කරුවන් කිහිප දෙනෙකුගේ සේවාව ලබා ගන්නෙමු. ඔබ ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුවත්, ඔබ සිටින තැනට භාණ්ඩ ගෙනත් භාර දීමට මෙම බෙදාහැරීමේ සේවා සපයන ආයතන වලින් කටයුතු කරනු ඇත. ඔබ වෙත පොත්පත් පැකේජය රැගෙන පැමිණෙන කුරියර් සේවා සපයන්නාට, ඇණවුමට අදාල මුළු මුදල (ඩිලිවරි ගාස්තු ද ඇතුලත්ව) ගෙවා, එය ලබා ගන්න.

කුරියර් සේවාව ඔබේ ස්ථානයට පැමිණීමට පෙර ගෙවිය යුතු සම්පූර්ණ මුදල සූදනම් කර තබා ගන්නා මෙන් අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. අනවශ්‍ය ප්‍රමාදයන් ඇතිවීම වැලැක්වීමට සහ නිවැසියන්ගෙන් පරිබාහිර පුද්ගලයින් සමඟ ගත කිරීමට සිදුවන කාලය අඩු කර ගැනීම සඳහා මෙය හේතු වේ. සියළුම ගනුදෙනු වලදී හැකි සෑම සෞඛ්‍ය සහ ආරක්‍ෂක උපාය මාර්ගයක්ම භාවිතා කරන ලෙස අපි අපගේ ආදරණිය පාරිභෝගිකයින්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

International Delivery will be available soon. Due to increased delivery costs and uncertain delivery times, we have temporarily suspended deliveries outside Sri Lanka. We apologise for any inconvenience this may cause. Please contact us at [email protected] for courier charges and more details.

ජාත්‍යන්තරව බෙදා හැරීම ළඟදීම නැවතත් ආරම්භ කෙරෙනු ඇත. බෙදා හැරීමේ පිරිවැය ඉහළ යාම සහ බෙදා හැරීමේ කාලය අවිනිශ්චිත වීම හේතුවෙන්, අපි ශ්‍රී ලංකාවෙන් පිටත බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවා ඇත. මෙයින් සිදුවිය හැකි අපහසුතාවයට අපි සමාව අයදිමු. කුරියර් ගාස්තු හා වැඩි විස්තර දැන ගැනීම සඳහා, කරුණාකර [email protected] යන ඊමේල් ලිපිනය හරහා අප හා සම්බන්ධ වන්න.

The standard delivery time for Books is 2-5 working days from the date that we accept your Order.

All orders received on working days, are dispatched within 36 hours of receipt of order but may take up to 7 working days to reach you depending on your delivery location in Sri Lanka.

Orders which are confirmed during Sundays and holidays are processed on the following working day.

Our delivery partner will try to contact you over mobile before visiting your delivery address, so please ensure that someone at the delivery address accepts the package.

සාමාන්‍ය තත්ත්ව යටතේ පොත් බෙදා හැරීම සඳහා වන සම්මත බෙදා හැරීමේ කාලය අපි ඔබේ ඇණවුම පිළිගත් දින සිට වැඩ කරන දින 2-5 කි.

වැඩ කරන දිනයන්හි ලැබෙන සියලුම ඇණවුම්, ඇණවුම ලැබීමෙන් පසු පැය 36 ක් ඇතුළත අප ආයතනය විසින් බෙදා හැරිම සඳහා බාර දෙන නමුත් ඔබ ශ්‍රී ලංකාවෙහි සිටින ස්ථානය අනුව එය ඔබ වෙත ළඟා වීමට වැඩ කරන දින 7 දක්වා ගත විය හැකිය.

ඉරිදා සහ නිවාඩු දිනවල තහවුරු කෙරෙන ඇණවුම් සම්බන්ධ සියලු කටයුතු ඊළඟ වැඩ කරන දිනය තුළ දී ක්‍රියාත්මක කිරීමට අරම්භ කෙරෙනු ඇත.

ඔබ ලබා දුන් බෙදා හැරීමේ ලිපිනයට යාමට පෙර කුරියර් සේවාව විසින් ජංගම දුරකථනයෙන් ඔබව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරනු ඇත, එබැවින් බෙදා හැරීමේ ලිපිනයේ අයෙකු පැකේජය ලබා ගැනීමට සිටින බවට වග බලා ගන්න.

Still, you have the option to change your delivery address within 12 hours of receiving the order. But please note that this is not possible after handing over the package to the courier service. However, keep in mind that sending the package to a new address may incur an additional charge.

අප විසින් ඇණවුම භාර ගෙන පැය 12 ක් යනතුරු, ඔබගේ බෙදාහැරීමේ ලිපිනය වෙනස් කිරීමේ හැකියාවක් ඇත. නමුත් අප පැකේජය කුරියර් සේවාව වෙත භාර දීමෙන් පසු එසේ කළ නොහැකි බව කරුණාවෙන් සලකන්න. කෙසේ නමුත් නව ලිපිනයකට පැකේජය එවීමේදී අමතර ගාස්තුවකට යටත් විය හැකි බව මතකයේ තබා ගන්න.