Batahira Vichara Vidhi බටහිර විචාර විධි
රු 700.00බටහිර සාහිත්‍ය විචාර විධි – සංක්ෂිප්ත ප්‍රවේශයක් – ප්ලේටෝ සිට ඩෙරිඩා දක්වා
Demala Sinamawe Lankeya Prayathnaya දෙමළ සිනමාවේ ලාංකේය ප්රයත්නය
රු 400.00ලාංකේය සිනමාවේ නොදුටු පැතිකඩක් අනුෂා සිවලිංගම් මෙම ග්‍රන්ථයෙන් හෙළිකර ඇත.
Nibandhanayak Liyanne Keseda නිබන්ධනයක් ලියන්නේ කෙසේද
රු 200.00විධිමත් සමාජයීය විද්‍යාවන් රචනයේදී අනුගමනය කළ යුතු ප්‍රමිති පිළිබඳ කෙටියෙන් හැඳින්වීමකි.
Prabandhanandaya ප්‍රබන්ධානන්දය
රු 450.00සමකාලීන සිංහල නවකතාවේ සහ කෙටිකතාවේ ව්‍යුහමය විචිත්රත්වය සහ තේමාත්මක හාදකම් ගැන නිදසුන් සහිත විචාරාත්මක කෘතියකි.
Sekarage Nodutu Paththa සේකරගේ නොදුටු පැත්ත
රු 400.00මහගමසේකරගේ කාව්‍ය නිර්මාණයන් ගැන විචාරාත්මක කෘතියකි.
Sudosudu Kavi Wimasuma Samaga සුදෝසුදු කවි විමසුම සමඟ
රු 250.00කේයස්ගේ සුදෝසුදු කවි විමසුම සමඟ සාගර පලන්සූරිය කවි ලකුණ
Tele Natya Wichara Wimathiya ටෙලි නාට්‍ය විචාර විමතිය
රු 320.0085-95 යුගයේ ටෙලි නාට්‍ය විචාර විමතිය
රු 400.00Thagor Jeewanaya තාගෝර් ජීවනය
රු 450.00කාලයේ අකාලික බැඳීමෙන් විශ්වීය මිනිසා ඇමතූ කවියෙකුගේ අමන්දානන්දය