Peralu Newum Pasa

Original price was: රු2,450.00.Current price is: රු2,205.00.

Out of stock

Guaranteed Safe Checkout

මිහායිල් ෂෝලොහොව් (1905 – 1984) ලෙනින් සහ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ ලෝකයේ නුතන ආරයේ නවකථා කරුවෙකි. ඔහුගේ Virgin Soil Upturned නවකතාව එක්සත් සෝවියට් රුසියානු සමුහාණ්ඩුව ග්‍රාම්‍ය ප්‍රදේශ සාමුහිකකරණය කරන වකවානුව පිළිබද ලියැවී ඇති අතර එය භාෂා 75 කට පරිවර්තනය කරනු ලබා පිටපත් මිලියන තිහකට වඩා අලෙවි විය. මෙම පොත සිංහල බසට පරිවර්තනය කරනු ලැබුවේ අප හට රුසියානු සාහිත්‍යයට මන් පෙත් හෙළි කල දැදිගම වී. රුද්‍රිගූ මහතාය.

එක්සත් සෝවියට් රුසියානු සමුහාණ්ඩුව පිහිටුවීමෙන් පසු ග්‍රාමීය ජනතාව එය පිළිගත් ආකාරය විවිධ විය. එසේම කලින් කලට ඔවුන්ගේ නැමියාව ද වෙනස්වෙන සුලු විය. ජනතාවගේ සිත් තුළ මුල් බැස ගත් ආකල්ප වෙනස් කිරීම මොන තරම් අපහසු ද යන්න මෙයින් මොනවට පැහැදිලි වේ. සෑම තැනකම පාහේ සිටින දෙපිටකාට්ටුවන් ද, සෑම දෙයකම හාස්‍යය දකින්නන් ද, වැල යන අතට මැස්ස ගසන්නන් මෙන්ම උඩුගං බලා පිහිනනන් ද මෙහි අඩුවක් නැත.

මෙය සෑම කල්හි ම එක සේ රස විදිය හැකි අගනා කෘතියකි.

Book-author

Publisher

ISBN

Format

Reviews

There are no reviews yet.

Be the first to review “Peralu Newum Pasa”

Your email address will not be published. Required fields are marked *

0
0
Your Cart
Your cart is emptyReturn to Shop