Chatterley Aryawage Pemwatha

Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

D H Lawrence ගේ Lady Chatterley’s Lover යන නවකතාවේ සිංහල පරිවර්තනය

Out of stock

Guaranteed Safe Checkout

D H Lawrence ගේ Lady Chatterley’s Lover යන නවකතාවේ සිංහල පරිවර්තනය

ඩී.එච්. ලෝරන්ස් විසින් රචිත Lady Chatterley’s Lover විසිවැනි සියවසේ බිහිවූ වඩාත්ම ආන්දෝලනාත්මක කෘති කිහිපය අතරින් එකකි. ප්‍රකාශයට පත් වූ වහාම අසභ්‍ය කෘතියක් ලෙස සලකා මහා බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ තහනමට ලක්වන මෙම කෘතිය සාහිත්‍යයේ ප්‍රමිතිය සහ ප්‍රකාශනයට නිදහස පිළිබඳ ලෝක ප්‍රකාශන ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදුවූ ප්‍රසිද්ධම සහ විශිෂ්ටතම නඩු විභාගයකට පසුබිම සැපයීය.

විසිවැනි සියවසේ ලෝක සාහිත්‍යයේ විප්ලවීය පරිවර්තනයක් සිදු කළ මෙම ඉංග්‍රීසි සාහිත්‍ය කෘතිය කාර්මික ධනවාදය සහ පන්ති ක්‍රමය විසින් දූෂණය කර යකඩ සහ ගල් අඟුරුවලට යට කරන ලද මිනිසා සහ සොබාදහමේ ඛේදවාචකයත්, වික්ටෝරියානු සදාචාරය විසින් බුද්ධිමය මනස හා අසභ්‍ය සිරුර ලෙස වෙන් කරන ලද මානව ලිංගිකත්වයේ සහ ආදරයේ ඛේදවාචකයත් ගැන කෙරෙන අපූරු විමසුමකි.

පරිවර්තනය: ශ්‍යාමන් හේමකොඩි

Book-author

,

Format

Publisher

ISBN

Reviews

There are no reviews yet.

Be the first to review “Chatterley Aryawage Pemwatha”

Your email address will not be published. Required fields are marked *

1
1
Your Cart
Ahambakaraka අහම්බකාරක
Ahambakaraka
1 X Original price was: රු1,200.00.Current price is: රු960.00. = රු960.00
Save රු240.00