ජපන් බසින් චිචි තො කුරසෙබා වශයෙන් නම් කර ඇති දෙලොවක් අතර කතාවක් වේදිකා නාටකය ප්‍රථමයෙන් ජපානයේ වේදිකාගත වූයේ 1994 දීය. ඉනොඋගේ නාටක අතුරින් ජාත්‍යන්තරව වඩාත් ප්‍රසිද්ධියට පත් නාටකය වන මෙය, මේ වන විට ප්‍රංශ, ඉංග්‍රීසි, ජර්මන්, ඉතාලි, රුසියානු, ස්පාඤ්ඤ, අරාබි, චීන ආදී භාෂා ගණනාවකට පරිවර්තනය වී තිබේ.











Reviews
There are no reviews yet.