Kinnara Nadee

Original price was: රු650.00.Current price is: රු520.00.

නවකතාව

Out of stock

Guaranteed Safe Checkout

තමන් පය තබා සිටින භූමිය කුමක්දැයි, තම සිරුරෙහි දුවන ලෙයෙහි උරුමය කුමක්දැයි නොදන්නා මිනිසෙකු අඳීන නිවහල් දේශයක් උදෙසා සිහින දකින්නේ කෙසේද?

සීහ හෙළ නම් වූ අප මුතුන් මිත්තන්ගේ නිවහල් ජීවන ක්‍රමයත්, අද්විතීය වාරී ඥානයත්, අධ්‍යාත්මික ශක්තියත් රහසේ සඟවාගෙන කින්නර නදිය හෙවත් පෞරාණික යෝධ ඇළ අදටත් නිසංසලේ ගලා යයි.

අතීත හෙළ වරුණත්, බුදු දහමින් පෝෂණය වූ හෙළයන්ගේ චින්තන රටාවත් සිත්සතන් තුල සිතුවම් කරනු වස් කින්නර නදිය මෙසේ දිග හැරෙන වගයි.

Book-author

Format

Publisher

ISBN

Reviews

There are no reviews yet.

Be the first to review “Kinnara Nadee”

Your email address will not be published. Required fields are marked *

0
0
Your Cart
Your cart is emptyReturn to Shop