Dheewara Geethaya

Original price was: රු800.00.Current price is: රු720.00.

Chingiz Aithmatov ගේ Piebald Dog Running Along The Shore යන නවකතාවේ සිංහල පරිවර්තනය

Out of stock

Guaranteed Safe Checkout

Chingiz Aithmatov ගේ Piebald Dog Running Along The Shore යන නවකතාවේ සිංහල පරිවර්තනය

සත්‍ය කතා පුවතක් පදනම් කරගෙන රචිත මේ නවකතාව ආත්ම පරිත්‍යාගයේ මහිමය ලොවට කියාපාන දාර්ශනික ගද්‍ය කාව්‍යයකි. සෝවියට් කිරිගීසියාව විසින් බිහි කරන ලද විශිෂ්ටතම සාහිත්‍යධරයා වූ චින්ගීස් අයිත්මාතොව් සිය නිර්මාණ අතුරින් ප්‍රියතම කෘතිය ලෙස හඳුන්වනුයේද මෙම නවකතාවයි.

ස්වකීය ගෝත්‍රයේ අනාගත නායකත්වයට හිමිකම දරනා කුඩා දරුවෙකු හට ඔවුන්ගේ කර්මාන්තය උගන්වනු පිණිස ඔහු කැටුව දියඹට යන වැඩිහිටියන් තිදෙනෙකු වටා ගෙතෙන කතා පුවත අන්ත දුෂ්කරම තත්ත්වයන්ට, බලාපොරොත්තු විරහිතභාවයේ පත්ලටම ඇද වැටුණු විටදී පවා මිනිසාට සිය ආත්ම ශක්තිය පිහිට කොටගෙන නැගී සිටීමට හැකිද යන්න ධීවර ගීතය අපට මනාව දක්වා සිටියි.

ධීවර ගීතය චින්ගීස් අයිත්මාතොව්ගේ අන් සෑම කෘතියකින්ම ඉතා පැහැදිලිව වෙන්ව කැපී පෙනෙනා කෘතියයි. ඒ අන් කිසිවක් නිසා නොව, නිර්මාණාත්මක ව්‍යහුය අතින් ගත් කල ඔහුගේ සංකීර්ණතම හා පූර්ණතම කෘතිය මෙය වන බව විචාරක පිළිගැනීමයි.

පරිවර්තනය: චූලානන්ද සමරනායක

Book-author

,

Format

Publisher

ISBN

Reviews

There are no reviews yet.

Be the first to review “Dheewara Geethaya”

Your email address will not be published. Required fields are marked *

0
0
Your Cart
Your cart is emptyReturn to Shop