Handa Paluwa Thani Tharuwa

Original price was: රු800.00.Current price is: රු720.00.

නවකතාව

Out of stock

Guaranteed Safe Checkout

2017 ස්වර්ණ පුස්තක සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාව

කැලඹුණු රැයක අහසින් ගිලිහී ඉස්ලාම් දෙව්මැඳුරක මිනාරට් ටැඹක් මත රැඳුණු තනි තරුවක් හා හඳ පළුවක් තුළින් ආදරයේ වියෝවත්, වියෝවේ ආදරයත් මතු නොව, සංහිඳියාවත් සොයා යන්නා වූ යුවතියකගේ කටහඬින් ගෙත්තම් වන මියුගුණ නිම්නයේ මුසල්මානුවන්ගේ චාරුලේඛනය හෙවත් අක්ෂර චිත්‍රය මෙය වෙයි.

‘කූර් නූනි විල් වලිවු’ යනු සී මැඳුරු කවුළුවක් නම් ඒ මතින් එබී බලන්නටත් මනුෂ්‍යත්වය පරායනය කරන්නටත් පාඨකයාට කරන ආදරණීය ආරාධනයයි, හඳ පළුව තනි තරුව.

Awards

Book-author

Format

Publisher

ISBN

Reviews

There are no reviews yet.

Be the first to review “Handa Paluwa Thani Tharuwa”

Your email address will not be published. Required fields are marked *

0
0
Your Cart
Your cart is emptyReturn to Shop