Pradeepagarayaka Es Balma

Original price was: රු350.00.Current price is: රු280.00.

රජත පුස්තක සම්මාන 2019 අවසන් වටය සඳහා නිර්දේශිත, ගොඩගේ සාහිත්‍ය සම්මාන 2019 අවසන් වටය සඳහා නිර්දේශිත

Only 1 left in stock

Guaranteed Safe Checkout

රජත පුස්තක සම්මාන 2019 අවසන් වටය සඳහා නිර්දේශිත
ගොඩගේ සාහිත්‍ය සම්මාන 2019 අවසන් වටය සඳහා නිර්දේශිත

නිනව්වක් නැතිව වැළපෙන සයුරු රළ අතර
අකම්පිත හදවතින් වෙරළ තනියම වැතිර
පා ලකුණු දැක දැකත් ඇවිත් සමුගත් නිතර
තවත් මග බලනවා ඈත නිල් එළි අතර

සිහිනයකි මේ මුහුද නොපෙනේය එහි ගැඹුර
බිඳෙන පෙන පිඬු කියයි සිහින වල අවමගුල
ගැඹුරු සිඳු පතුල යට සදා සැඟවී හිඳින
සිහින ඇති කියාගනු බැරි පෙමක මුතු ලෙසින

යාත්‍රාවක් පෙනේ ඈත තොටුපළ සොයන
ගොඩ බිමක් ඇති ඊට දෑස දල්වා හිඳින
ප්‍රදීපාගාරයක ඇස් බැල්ම හිමි නොවුණ
යාත්‍රිකයන් ඇද්ද කොතෙක් කරදිය විඳින

තාරකා පත්තු වී එළිය වැගිරෙන් රැයක
තොටියෙකුට කවියක්ය මේ ගැඹුරු රළ පතර
ආදරය කියන්නේ සොයා යන එක මිසක
නැංඟුරම් ලන එකද බෙදාගත් තොටුපළක

කර්තෘ: රවී සිරිවර්ධන

Awards

,

Book-author

Format

Publisher

ISBN

Reviews

There are no reviews yet.

Be the first to review “Pradeepagarayaka Es Balma”

Your email address will not be published. Required fields are marked *

0
0
Your Cart
Your cart is emptyReturn to Shop