Ahambakaraka

Original price was: රු1,200.00.Current price is: රු960.00.

Swarna Pushthaka Awards 2016 Winner ස්වර්ණ පුස්තක සම්මානය 2016

Only 1 left in stock

Guaranteed Safe Checkout

ලියනගේ අමරකීර්ති සිය සිව්වෙනි නවකතාව වන ‘අහම්බකාරක’ මඟින් ජීවිතයේ අහම්බය ස්වභාවය ගවේෂණය කරන්නේ අහම්බය ඉරණම සේ ගත් පරම්පරාවක් සහ රටක් පිළිබඳ සංස්කෘතික ගවේෂණයක්ද සමඟය. කුමකින් කුමක් වේදැයි නිශ්චිතව කියන්නට ඉඩ නොදෙන කතා කීමේ ශිල්ප ක්‍රමයකින් යුතු මේ කෘතිය ඉතා නාට්‍යමය නවකතාවකි. එක්තරා යුගයක ආධ්‍යාත්මය ගැන ගවේෂණයකි.

චර්ම, වර්ණ, දේශසීමා ආදිය ඉක්ම වූ ආදරයක සහ මිත්‍රත්වයක කතාවකි. ‘අටවක පුත්තු’, ‘අර මිහිරි සීනු නාදය’ සහ ‘කුරුලු හදවත’ වැනි කෘතිවලට වඩා බෙහෙවින් වෙනස්වන අතරම තේමාත්මකව ඒ කෘති වෙත නෑකම් දක්වන කෘතියකි.

Awards

Book-author

Format

Publisher

ISBN

0
0
Your Cart
Your cart is emptyReturn to Shop