Brida – Paulo Coelho

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

Paulo Coelho ගේ Brida යන නවකතාවේ සිංහල පරිවර්තනය

Out of stock

Guaranteed Safe Checkout

බ්‍රසීලයේ ප්‍රමුඛතම ලේඛකයා ලෙස අවිවාදයෙන් සැලකෙන Paulo Coelho ගේ Brida යන නවකතාවේ සිංහල පරිවර්තනය.

මේ, බ්‍රීඩා නම් වූ සුන්දර අයර්ලන්ත යෞවනියගේ කථාවයි. ඇයගේ සොයා යෑමේ කථාවයි. ඒ ගමන තුළ ඇයට හමු වන්නේ කවුද ? ඇගේ භීතින් ජය ගැන්මට  ඉගැන්වු ප්‍රඥාවත් මිනිසෙකි. ලෝකය තුළ සැගවුණු සත්සරයට පා තබන්නට ඉගැන් වු ගැහැනියකි.

ඔවුන් ඇය තුළ වූ ත්‍යාගය දුටු මුත්, ඇයට සිය මාවත සොයා ගැනීමට ඉඩ හරී. සිය ඉරණම සොයා යන ගමනේදී ඇය වැඩීමත්, බැදිමත් අතර දෝලනය වීමේ අරගලයට මුහුණ දිය යුතුය. මේ ප්‍රේමය, අනුරාගය, අබිරහස සහ අධ්‍යයාත්මය පිළිබද හද කලඹන කතාවයි.

Book-author

,

Format

Publisher

ISBN

Reviews

There are no reviews yet.

Be the first to review “Brida – Paulo Coelho”

Your email address will not be published. Required fields are marked *

0
0
Your Cart
Your cart is emptyReturn to Shop