Guru Geethaya

Original price was: රු450.00.Current price is: රු360.00.

First Teacher

In stock

Guaranteed Safe Checkout

මේ අපූරු කතාව, ඊට හානියක් නොවන පරිද්දෙන් මුළුමනින්ම ඔබ වෙත ගෙන ඒමට මා අසමත් වේ යැයි මා තුළ බියක් පවතී. ඒ නිසාම, මෙම වටිනා කතාන්දරය සමාජය ඉදිරියේ තබන්නට, ඔබගේ සහයෝගය, ඔබගේ මඟ පෙන්වීම මට අවශ්‍යයය. අඩුම තරමින්, මනසින් හෝ මා සමඟ මගේ සිතුවම් අතර රැඳී සිටිනා ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. මෙම කතාන්දරය අසා සිටියදී ඔබේ හදපත්ලෙන් නැගෙන සෝ සුසුම්, දෙනෙතට නැගෙන තුටු කඳුළු මා සමග බෙදාගන්නා ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. මෙම කතාන්දරය අසා සිටියදී ඔබේ හදපත්ලේ උණුසුම වැඩි වුවහොත් ඒ ගැන කලබල නොවන්න…
මෙය සැබෑවටම වටිනා කතාන්දරයකි. සෙය සැබෑ මිනිසකුගේ, සැබෑ ගුරුවරයකුගේ අපූරු කතාන්දරයකි.

කිර්ගීස් ජාතික සෝවියට් ලේඛකයකු වූ චින්ගීස් අයිත්මාතව් (1928-2008) විසින් රචිත ‘පළමුවන ගුරුවරයා’ නමැති මෙම කෙටි නවකතාව මුළු ලෝකය පුරා විශාල පාඨක පිරිසකගේ ආදරය දිනාගත් කෘතියකි. මෙම අසංක්ෂිප්ත පරිවර්තනය ඍජුවම රුසියානු බසින් සිංහලට නගන ලද්දකි.

Book-author

Format

Publisher

ISBN

Reviews

There are no reviews yet.

Be the first to review “Guru Geethaya”

Your email address will not be published. Required fields are marked *

0
0
Your Cart
Your cart is emptyReturn to Shop