“කාල් මාක්ස් අටුවන් බැහැපු වයසක වාමංශිකයින්ගේ භුක්තියට සවි වෙලා නැහැ. මාක්ස්ගේ කාලෙ තමා ධනවාදයේ සමාජ පීඩනය උච්චස්ථාන ගත වුණේ. ධනපති පංතිය සාමන්‍ය ජනතාව සූරා කෑවේ. අද මේ වෙනකොට බලවත් ය කියන බහු ජාතික කොම්පැණිකාරයො සාමාන්‍ය මිනිහව විතරක් නෙමේ දේශීය ඉඩම් හිමි දේශීය කර්මාන්ත හිමි හැම මිනිහවම සූරන් කනවා. තනියම නෙමේ ඒ ඒ කාල වල බලයට පත්වෙන පාලකයින්ගේ උදව් උපකාර ඇතිව. රාජ්‍ය දේපළ කියන්නේ මහජන දේපළ. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන”.











Reviews
There are no reviews yet.