“මළවුන්ගේ අවුරුදු දා” යන සරච්චන්ද්‍රයන්ගේ මෙම නවකතාව “මළගිය ඇත්තෝ” යන්නෙහි දෙවෙනි කොටස සේ සැලකිය හැකිය. “මළගිය ඇත්තෝ” කියවා එහි එන දෙවෙන්දොරා සං හා නොරිකො යන පාත්‍රයන් දෙක යළි හඳුනා ගැනීමටත් ඔවුන්ගේ ඉරණම දැන ගැනීමටත් පාඨකයන් මෙය ඉතා ආසාවෙන් කියවනු නො අනුමානය.











Reviews
There are no reviews yet.