Osho Samajaya Ha Madhya

Original price was: රු200.00.Current price is: රු180.00.

කෙටි කතා

Out of stock

Guaranteed Safe Checkout

මෙය අපේ යුගයේ ආධ්‍යාත්මික චින්තකයකු වන භගවාන් ශ්‍රී රජිනීෂ් විසින් මාධ්‍ය සහ එහි සමාජ බලපෑම පිළිබඳව දක්වන ලද අදහස් කැටිකොට දක්වයි. ජනමාධ්‍යවේදීන්ට සිය කාර්‍යභාරය සහ වගකීම පිළිබඳව තියුණු මෙන්ම අභියෝගාත්මක දැක්මක් මෙයින් ඉදිරිපත් කෙරේ. එම අදහස් ජනමාධ්‍යවේදීන්ට, මාධ්‍ය විචාරකයන්ට මෙන්ම මාධ්‍ය පිළිබඳව හදාරන සැමට අතිශය ඵලදායී වනු ඇත.

“ජනමාධ්‍යකරුවන්ට පුළුවන් ඔවුන්ගේ මනස නිරවුල් නම්, ඔවුන් තමන් ගැනම අධ්‍යාත්මවාදී නැමියාවන්ගෙන් වේවා, ද්‍රව්‍යවාදී නැමියාවන්ගෙන් වේවා, පූර්ව විනිශ්චයන්ගෙන් තොර නම් මනුෂ්‍යත්වය උදෙසා සුවිශේෂ මෙහෙයක් කරන්නට, ජනමාධ්‍යකරුවා සියලු ආකාරයේ ශක්‍යතාවන් ග්‍රහණය කර ගන්නට විවෘත මනසකින් යුතු විය යුතුයි.”

“ඔහු සොයන්නෙක්, පිරිස්සන්නෙක් මෙන්ම අඥෙයවාදියෙක් විය යුතුයි. ඔහු අදහන්නෙක් නොවිය යුතුයි. ඔබ යමක් අදහන නිමේෂයේ, ඒක හරි වෙතා- නැතා ඔබ ඔබේ ඇදහිල්ල සවිමත් කරන්නට පටන් ගන්නවා”

පරිවර්තනය: කේ කේ සමන් කුමාර

Book-author

Format

Publisher

ISBN

Reviews

There are no reviews yet.

Be the first to review “Osho Samajaya Ha Madhya”

Your email address will not be published. Required fields are marked *

0
0
Your Cart
Your cart is emptyReturn to Shop