Kurulu Hadawatha

Original price was: රු1,200.00.Current price is: රු960.00.

නවකතාව

In stock

Guaranteed Safe Checkout

තමා අයත් පරම්පරාවේ හා තමා වසන යුගයේ හදවතෙහි සියුම් තැන් පිරිමදිමින්ද, ඒ හදවත රිදෙන ප්‍රශ්න අසමින්ද ඒ පරම්පරාව හා යුගය අවංකව ගවේෂණය කිරීම ප්‍රබන්ධ රචකයාගේ කාර්යයෙන් කොටසකි.

විවාදයට සේම සම්මානයට පාත්‍ර වූ ‘අටවක පුත්තු’ නම් අතිශය ජනප්‍රිය වූ නවකතාව පළවීමෙන් පසු ගත වූ වසර හයක පමණ කාලය තුළ ලියනගේ අමරකීර්ති සෙමෙන් සෙමෙන් ලියමින් සිටි නවකතා දෙකකින් එකක් ‘කුරුලු හදවත’ නමින් මෙසේ පළ වෙයි.

Book-author

Format

Publisher

ISBN

Reviews

There are no reviews yet.

Be the first to review “Kurulu Hadawatha”

Your email address will not be published. Required fields are marked *

0
0
Your Cart
Your cart is emptyReturn to Shop