පියතිලක නැවතත් කවුළුව අසලට ළං විය. දැන් වහලවල් දෙක අතරින් බේරී එන හිරු එළිය පෙරට වඩා ආලෝකයක් පතුරුවයි. කවුළුව යට තබා ඇති පුංචි මල් පෝච්චියට තවමත් හිරු එළිය වැටී නොමැති නමුත් එහි කොළ සහ මල් වඩාත් ප්රබෝධවත් වී ඇත්තේ නැවුම් සුළං පොදක් වැදී හිරු එළියේ පහසත් දිය බිඳුවල තෙතමනයත් විද ඇති බැවිනි.
“Siththara Saha Sithuwama සිත්තරා සහ සිතුවම” has been added to your cart. View cart
Ranjith Dharmakeerthige Thoragath Ketikatha රංජිත් ධර්මකීර්තිගේ තෝරාගත් කෙටිකතා
By (author)Ranjith Dharmakeerthi රංජිත් ධර්මකීර්ති
රු 420.00
කෙටිකතා
Only 2 left in stock
SKU: | SSSCO1044 |
---|---|
Category: | කෙටිකතා |
Tag: | shortstories |
Weight | 0.315 kg |
---|---|
Book-author | |
Format | |
Publisher | |
ISBN |
Be the first to review “Ranjith Dharmakeerthige Thoragath Ketikatha රංජිත් ධර්මකීර්තිගේ තෝරාගත් කෙටිකතා”