හදිස්සියේ ම පාරේ අනෙක් පැත්තේ ඇති බස් නැවතුම අසල තුබූ කළුපාට ගුලියක් අඳුර අතරින් තමන් සිටින පැත්තට පෙරළෙන්නා සේ ඔහුට දැනුණේ ය. එම කළු පොදිය ටිකෙන් ටික ළං වත් ම ඒ කුඩා කොලු පැටියකු බව ඔහු හඳුනා ගත්තේ ය. එම කොළුවා හැඳ සිටි කළු කොට කලිසමත්, ඉරුණු කිලිටි කමිස කැබෙල්ලත්, එකිනෙක වෙන්කොට හඳුනා ගැනීමට ඔහු සමත් වූයේ කොලුවා තම සමීපයට ම පැමිණි පසුව ය.
Thunweni Lokaye Kathawak තුන්වැනි ලෝකයේ කතාවක්
By (author)Ranjith Dharmakeerthi රංජිත් ධර්මකීර්ති
රු 520.00රු 780.00
කෙටිකතා
Out of stock
SKU: | SSSCO1049 |
---|---|
Categories: | Specially Discounted, කෙටිකතා, විශේෂ වට්ටම් - සිංහල පොත් |
Tag: | shortstories |
Weight | 0.170 kg |
---|---|
Book-author | |
Format | |
Publisher | |
ISBN |
Be the first to review “Thunweni Lokaye Kathawak තුන්වැනි ලෝකයේ කතාවක්”