කෙටිකතා වූ කලී විවිධ මනෝභාවයන් පළ කරන්නා වූ ද විවිධ මුහුණුවරින් යුක්ත වූ ද ප්‍රබල කලා මධ්‍යයකි. එ බැවින් කෙටිකතාව යනු කුමක් ද? එය වාතාවක් හෝ ලිපියක් හෝ වැනි සත්‍ය රචනාවකට වඩා වෙනස් වන්නේ කෙසේ ද? නවකතාව වැනි ප්‍රබන්ධ සාහිත්‍යාංගයකට වඩා වෙනස් වන්නේ කවරාකාරයෙන් ද? යන කරුණු අවබෝධ කර ගැනීම කෙටිකතා රචකයන්ට, ශිෂ්‍යයන්ට මෙන් ම විද්‍යාර්ථීන්ට ද වැදගත් වනු නො අනුමානය. කෙටිකතා කලාවට අයත් මුලධම, එහි ඉතිහාසය, රචනා විධි ආදී කරුණු සාකච්ඡා කරමින් විශ්ව සාහිත්‍යයේ වැදගත් නිර්මාණ කිහිපයක රස විඳීමට සලස්වමින් කෙටි කතා කලාව අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබා දෙන මෙම ග්‍රන්ථය, කෙටිකතා කලාවට අදාළ සියලු විෂය පථයන් එක් ග්‍රන්ථයක් තුළින් විමර්ශනයට ලක් කිරීමට ගන්නා ලද උත්සාහයකි.
Ketikatha Nirmanaya – Adhyanaya Ha Muladharma කෙටිකතා නිර්මාණය – අධ්‍යයනය හා මූලධර්ම
By (author)Ranjith Dharmakeerthi රංජිත් ධර්මකීර්ති
රු 750.00
කෙටිකතා නිර්මාණය – අධ්‍යයනය හා මූලධර්ම – Educational
Only 2 left in stock
SKU: | SACCO1027 |
---|---|
Categories: | Educational අධ්‍යාපනික, කෙටිකතා, සිංහල භාෂාව සහ සාහිත්‍යය |
Tags: | ketikatha, shortstories, sinhala educational |
Weight | 0.370 kg |
---|---|
Book-author | |
Format | |
Publisher | |
ISBN |
Be the first to review “Ketikatha Nirmanaya – Adhyanaya Ha Muladharma කෙටිකතා නිර්මාණය – අධ්‍යයනය හා මූලධර්ම”