“හැබෑට ම මොනව ද ඔයා කියාපු දේවල් ?”
පුවත්පත් කලාවේදියා ගේට්ටුවෙන් පිට වෙන කොට ම බිරිඳ ඔහු සිටි තැනට අවුත් අසයි. “ඕක පළ වුණොත් ළමයෙකුටවත් පාරේ බැහැල යන්න ලැබෙන්නෙ නෑ. අතුරුදන් කරාවි.” “එහෙනම් ඉතින් පොළොව යට බංකරයක් හදාගෙන ඒක ඇතුළට වෙලා ජීවත් වෙමු!” “ඕවත් කතාද ? අද රට ගිහිල්ල තියෙන අත බලල අපි ප්රවේශම් වෙන්න ඕනෙ.”
Be the first to review “Hudekala Wu Minihek හුදෙකලා වූ මිනිහෙක්”