Wahi Watena Dawas

රු300.00

කාව්‍ය සංග්‍රහය

Out of stock

Guaranteed Safe Checkout
SKU: SPP 100117 Category:

මේ වැස්ස මෙපරිදි ම
වැටෙනවා ඇති
ඔබ සිටින පෙදෙසට ද

දූ කාමරේ තනියම ද?
ඔබ ආලින්දයේ පුටුවක ද?
ගෙවී ගිය දින පිළිබඳ
ඇත්තට ම හිතෙන්නේ මොනව ද?

සැමියා තාම එහෙම ම ද?
ගෙදර එන්නෙත් ඉඳහිට ද?
නොවටිනා ගැහැනියක සේ
ඔහොම ඉන්නේ මොනවට ද?

පියාපත් වල බර වැඩි ද?
දූගෙ අත්තටු සවි මදි ද?
ආකහේ අතරමං වේයැයි
අවිශ්වාසය, බය වැඩි ද?

Book-author

Format

Publisher

ISBN

Reviews

There are no reviews yet.

Be the first to review “Wahi Watena Dawas”

Your email address will not be published. Required fields are marked *

0
0
Your Cart
Your cart is emptyReturn to Shop