Kshana Niyama

රු300.00

කාව්‍ය සංග්‍රහය

Only 1 left in stock

Guaranteed Safe Checkout
SKU: SPP 100162 Category:

සියක් දහසක්
සඳුන් කූරටි
දැවි දැවී
දෙන දුම්,
පිළිම හිමි
වසා පැතිරෙනු
දුටු වෙම්

ඒ දුම් සුවඳ යැ යි
සෙල් රුවට නැත
හැඟුමක්
මේ සුගතිඳුගෙ දසුනැ යි
දුම් කඳට නැත නුවණක්

එකෙකා වෙන් වෙන් ව
පුද දුන්
සුවඳ දුම්
එක ම දුමකි ය දැන්
හිමි නෙතෙහි නො දිසේ
කවරකු පිදූ දුම් දැ යි
වටහාගත් බවෙක
කැල්මක්

Book-author

Format

Publisher

ISBN

Reviews

There are no reviews yet.

Be the first to review “Kshana Niyama”

Your email address will not be published. Required fields are marked *

0
0
Your Cart
Your cart is emptyReturn to Shop