“අපේ නෝනා, රත්නපුරේ බටුගෙදර අප්පොගේ එක ම දුව. මම මැණික් බිස්නස් එකකට නෝන ගේ අප්පච්චිව මුණ ගැහෙන්න ගිය දවසක අපේ නෝනා මාව ජනේලයක් අස්සෙන් යන්තමින් දැකලා තියෙනවා. ඒ දැකපු වෙලාවෙ ඉඳල ම මෙයා මං ගැන ම අහනවලු ! ඉතින් බැරිම තැන අප්පච්චි මෙයාව මගේ කරේ ම එල්ලුවා. ” යි කියා ඔහු මහ හඬින් සිනාසෙයි.
“Sindunu Thath Ahinda සිඳුණු තත් ඇහිඳ” has been added to your cart. View cart
Sithuwamak Ha Sihinayak සිතුවමක් හා සිහිනයක්
By (author)Ranjith Dharmakeerthi රංජිත් ධර්මකීර්ති
රු 300.00
කෙටිකතා
Only 2 left in stock
SKU: | SSSCO1046 |
---|---|
Category: | කෙටිකතා |
Tag: | shortstories |
Weight | 0.220 kg |
---|---|
Book-author | |
Format | |
Publisher | |
ISBN |
Be the first to review “Sithuwamak Ha Sihinayak සිතුවමක් හා සිහිනයක්”