Apoiyawa

Original price was: රු700.00.Current price is: රු560.00.

මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන් විසින් රචිත යොවුන් නවකතාව

Out of stock

Guaranteed Safe Checkout
SKU: SYN 100125 Category:

2021 රජත පුස්තක සම්මාන දිනූ හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය

අපේ ප්‍රහේලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපේ ගෙදරට පිවිසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිදු වචන කලින් පැමිණෙයි. අපි වැනි දඟකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා, කිරි අම්මා වැනි ගැහැනු වචන ළඟ පාරවල් වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි. කෙසේ නමුත් රාත්‍රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.

Book-author

Format

Publisher

ISBN

Awards

Reviews

There are no reviews yet.

Be the first to review “Apoiyawa”

Your email address will not be published. Required fields are marked *

0
0
Your Cart
Your cart is emptyReturn to Shop