හදිස්සියේ ම පාරේ අනෙක් පැත්තේ ඇති බස් නැවතුම අසල තුබූ කළුපාට ගුලියක් අඳුර අතරින් තමන් සිටින පැත්තට පෙරළෙන්නා සේ ඔහුට දැනුණේ ය. එම කළු පොදිය ටිකෙන් ටික ළං වත් ම ඒ කුඩා කොලු පැටියකු බව ඔහු හඳුනා ගත්තේ ය. එම කොළුවා හැඳ සිටි කළු කොට කලිසමත්, ඉරුණු කිලිටි කමිස කැබෙල්ලත්, එකිනෙක වෙන්කොට හඳුනා ගැනීමට ඔහු සමත් වූයේ කොලුවා තම සමීපයට ම පැමිණි පසුව ය.
“Pahuraka Yana Minisek පහුරක යන මිනිසෙක්” has been added to your cart. View cart
Thunweni Lokaye Kathawak තුන්වැනි ලෝකයේ කතාවක්
By (author)Ranjith Dharmakeerthi රංජිත් ධර්මකීර්ති
රු 520.00රු 780.00
කෙටිකතා
Out of stock
SKU: | SSSCO1049 |
---|---|
Categories: | Specially Discounted, කෙටිකතා, විශේෂ වට්ටම් - සිංහල පොත් |
Tag: | shortstories |
Weight | 0.170 kg |
---|---|
Book-author | |
Format | |
Publisher | |
ISBN |
Be the first to review “Thunweni Lokaye Kathawak තුන්වැනි ලෝකයේ කතාවක්”