“අපේ නෝනා, රත්නපුරේ බටුගෙදර අප්පොගේ එක ම දුව. මම මැණික් බිස්නස් එකකට නෝන ගේ අප්පච්චිව මුණ ගැහෙන්න ගිය දවසක අපේ නෝනා මාව ජනේලයක් අස්සෙන් යන්තමින් දැකලා තියෙනවා. ඒ දැකපු වෙලාවෙ ඉඳල ම මෙයා මං ගැන ම අහනවලු ! ඉතින් බැරිම තැන අප්පච්චි මෙයාව මගේ කරේ ම එල්ලුවා. ” යි කියා ඔහු මහ හඬින් සිනාසෙයි.
Sithuwamak Ha Sihinayak සිතුවමක් හා සිහිනයක්
By (author)Ranjith Dharmakeerthi රංජිත් ධර්මකීර්ති
රු 300.00
කෙටිකතා
Only 2 left in stock
SKU: | SSSCO1046 |
---|---|
Category: | කෙටිකතා |
Tag: | shortstories |
Weight | 0.220 kg |
---|---|
Book-author | |
Format | |
Publisher | |
ISBN |
Be the first to review “Sithuwamak Ha Sihinayak සිතුවමක් හා සිහිනයක්”