Ranjith Dharmakeerthige Thoragath Ketikatha රංජිත් ධර්මකීර්තිගේ තෝරාගත් කෙටිකතා

රු 420.00

කෙටිකතා

Only 2 left in stock

පියතිලක නැවතත් කවුළුව අසලට ළං විය. දැන් වහලවල් දෙක අතරින් බේරී එන හිරු එළිය පෙරට වඩා ආලෝකයක් පතුරුවයි. කවුළුව යට තබා ඇති පුංචි මල් පෝච්චියට තවමත් හිරු එළිය වැටී නොමැති නමුත් එහි කොළ සහ මල් වඩාත් ප්‍රබෝධවත් වී ඇත්තේ නැවුම් සුළං පොදක් වැදී හිරු එළියේ පහසත් දිය බිඳුවල තෙතමනයත් විද ඇති බැවිනි.

SKU: SSSCO1044
Category:
Tag:

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Ranjith Dharmakeerthige Thoragath Ketikatha රංජිත් ධර්මකීර්තිගේ තෝරාගත් කෙටිකතා”

Your email address will not be published. Required fields are marked *