“පොප් කෝන්වලින් ආරම්භ වුණු මෙම කුඩා ලිපි පෙළ අවසන් වුණේ, ලියෝ තෝල්ස්තෝයිගේ “සර්ජියස් පියතුමා” නමැති කෙටි නවකතාව පිළිබඳ සටහනකිනි. පත්තර වලට තීරු ලිපි ලියන විට, මට කවදත් සිදු වන්නේ, ඔය ටිකය. මගේ අසංවිධානාත්මක ලේඛනය, එක එල්ලයකට ගන්නා හැටි මා දන්නේ නැත. එහි කිසියම් සංවිධානයක් හෝ එල්ලයක් හෝ ඇති නම්, එය සොයා ගත යුත්තේ පාඨකයා විසින්ම පමණි.”
ඩබ්ලියු. ඒ. අබේසිංහ






Reviews
There are no reviews yet.