10% OFF!

The Giragga Samajja – ද ගිරග්ග සමජ්ජ

රු 765.00රු 850.00

In stock

ගිරග්ග සමජ්ජ කියන්නෙ  බෞද්ධ ඉතිහාසය තුල මුණගැහිල තියෙන නමක්. හැබැයි මේක වර්තමානයේ මේ මොහොතේ කතාවක්. මේ කතාවෙ කතානායකය වෙන්නෙ විහග. විහගල  අපට තාමත්  අනන්ත මුණගැහිල තියෙනව.
ගිරග්ග සමජ්ජ කියන්නෙ සැණකෙළියක්.
අපේ  ජීවතත්  වෙලාවකට සැණකෙළියක් වගේ. සැණකෙළිය විචිත්‍රවත් හැබැයි හැමදාම සැණකෙළියක ජීවත් වෙන්න බෑ කියල විහගට හිතෙනව .
ඇත්තටම විහග කියන්නෙ සංස්කෘතික යාවත්කාලීන වීම , අතීතකාමය වගේ කාරණා නිසා පීඩනයට පත්වෙන මැදි වයසේ පිරිමියෙක් .
කිසියම් වෙලාවක විහගට දැනෙනව සැණකෙළිය අවසන් වෙද්දි ඒ සැණකෙළිය හරසුන් කියල.

 

 

Customer Reviews

There are no reviews yet.

Be the first to review “The Giragga Samajja – ද ගිරග්ග සමජ්ජ”

Your email address will not be published. Required fields are marked *