Bol Polowa Nil Ahasa බොල් පොළොව නිල් අහස

රු 420.00රු 520.00

2013 ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශිත නවකතාවකි

Only 1 left in stock

2013 ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශිත ග්‍රන්ථයකි.

මෙම නවකතාව තුලින් චිත්‍රණය වන්නේ මෙ රට දුප්පත් හේන් ගොවියන් ගේ ජීවන අන්දරයේ ශෝකාන්තය යි. මහ පොළොව, අව් වැසි සුළං සමඟ පොරබදමින් මෙ රට හේන් ගොවියන් ගොදුරු වන තාඩන පීඩන, ඔවුන් අතකොළු බවට පත් කරගන්නා පවිටු දේශපාලකයන්, ඉඩෝරය, රෝග පීඩාදිය පමණක් නොව ජීවත් වීමේ අයිතිය ද උදුරාගත් චරිත කිහිපයක් මෙම නවකතාවේ දී විවරණය වෙයි.

දුප්පත්කම නිසාම හේන් ගොවියකු සමඟ ආවාහ වීමට සිදු වූ රූමත් තරුණියක වන බිඟුනිකා නොදැනුවත්ව ම පැටලෙන අනුවේදනීය ප්‍රේම සම්බන්ධය නිසා පුපුරා යන පවුල් සබඳතා තුළින් කතුවරයා ඉස්මතු කරන්නේ භෞතික මෙන් ම භාවමය ජීවිතය ද අහිමි වූ මෙම අසරණයන් ගේඛේදවාචකය නො වේ ද ?

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Bol Polowa Nil Ahasa බොල් පොළොව නිල් අහස”

Your email address will not be published. Required fields are marked *