20% OFF!

Sihinayak Nowu Jeewithaya සිහිනයක් නොවූ ජීවිතය

රු 440.00රු 550.00

නවකතාව

Only 2 left in stock

කෙනෙකු අතිශය සත්‍ය වූ ප්‍රේමයෙන් වෙළී ගැලී පැටලී සිටින කාලයේ දී ඔවුන් ක්‍රියා කරන්නේ ආවේග මතිනි. එවිට බුද්ධිය ඔවුන් ගේ එදිනෙදා ප්‍රශ්නවලට විසදුම් ලබා නොදේ. මෙම නවකතාවේ එන චරිත ද ක්‍රියා කරන්නේ ආවේග ඔස්සේ ය. ඔවුන් ගේ ඉරණම එබඳු තත්ත්වයකට පත්වන්නේ එම ආවේගයන්ට ගැලී කටයුතු කරන නිසා නොවේ ද ?

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Sihinayak Nowu Jeewithaya සිහිනයක් නොවූ ජීවිතය”

Your email address will not be published. Required fields are marked *