බල්ගේරියානු ළමා කතාවකි
ඉතින් එදා වැහි ළිහිණියො රෑන රොත්ත පිටින් ම අහසට නැඟලා පියාඹගෙන යන්න ගියා. ඊට පස්සෙ අර අමාරු කාලය උදා වුණා. පොද වැස්ස වැටෙන්නට පටන් ගත්තා. තෙත බරිත වූ තම්බර්ජියා මල් පොකුරු මැටි පෝච්චිය වටේට ම එල්ලා හැලෙන්න පටන් ගත්තා.
රු 220.00
පරිවර්තන ළමා කෘති
Only 2 left in stock
බල්ගේරියානු ළමා කතාවකි
ඉතින් එදා වැහි ළිහිණියො රෑන රොත්ත පිටින් ම අහසට නැඟලා පියාඹගෙන යන්න ගියා. ඊට පස්සෙ අර අමාරු කාලය උදා වුණා. පොද වැස්ස වැටෙන්නට පටන් ගත්තා. තෙත බරිත වූ තම්බර්ජියා මල් පොකුරු මැටි පෝච්චිය වටේට ම එල්ලා හැලෙන්න පටන් ගත්තා.
SKU: | SCCCO1066 |
---|---|
Categories: | පරිවර්තන, ළමා කෘති |
Tags: | Sinhala Children's Story, sinhala translations, සිංහල ළමා කතා |
Weight | 0.95 kg |
---|---|
Book-author | |
Format | |
Publisher | |
ISBN |
for orders over Rs.5000/=
100% Secure Payment
Special Discounts
0787 688 788
ෆියදෝර් දොස්තොව්ස්කි (Fyodor Dostoevsky) ගේ “Crime and Punishment” නවකතාවේ පූර්ණ සිංහල පරිවර්තනය
අ. පො. ස. උසස් පෙළ ඉංග්‍රීසි සාහිත්‍ය විෂය සඳහා නිර්දේශිත කමලා මාකන්දාය ගේ Nectar in a Sieve කෘතියෙහි සිංහල පරිවර්තනය
ෆියදෝර් දොස්තොව්ස්කි (Fyodor Dostoevsky) ගේ “Crime and Punishment” නවකතාවේ පූර්ණ සිංහල පරිවර්තනය – පොත් 3
බරීස් පලෙවොයි (Boris Polevoi) ගේ ‘A Story of a Real Man’ රුසියානු නවකතාවේ සිංහල පරිවර්ථනය
D H Lawrence ගේ Lady Chatterley’s Lover යන නවකතාවේ සිංහල පරිවර්තනය
Be the first to review “Mawaka Ge Kadulak මවක ගේ කඳුළක්”