“මළවුන්ගේ අවුරුදු දා” යන සරච්චන්ද්‍රයන්ගේ මෙම නවකතාව “මළගිය ඇත්තෝ” යන්නෙහි දෙවෙනි කොටස සේ සැලකිය හැකිය. “මළගිය ඇත්තෝ” කියවා එහි එන දෙවෙන්දොරා සං හා නොරිකො යන පාත්‍රයන් දෙක යළි හඳුනා ගැනීමටත් ඔවුන්ගේ ඉරණම දැන ගැනීමටත් පාඨකයන් මෙය ඉතා ආසාවෙන් කියවනු නො අනුමානය.
- "Hudekala Wu Geheniyakage Papochcharanaya හුදෙකලා වූ ගැහැනියක ගේ පාපෝච්චාරණය" has not enough stock.
- You cannot add this bundle to the cart.
10% OFF!
Malawunge Awurudu Da මළවුන්ගේ අවුරුදු දා
රු 765.00රු 850.00
නවකතා
Only 1 left in stock
Weight | 0.190 kg |
---|---|
Book-author | |
Format | |
Publisher | |
ISBN |
Customer Reviews
There are no reviews yet.
Be the first to review “Malawunge Awurudu Da මළවුන්ගේ අවුරුදු දා”