මෙම නවකතාව කියැවූ ශ්‍රේෂ්ඨ ලෙනින්, එය රුසියාවේ බන්ධනාගාරවල පැවැති සෝචනීය තත්ත්වය ගැන පුදුමයට පත් විය. 1917 දී සෝවියට් සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසුව ඔහු වහා බලධරයන්ට නියම කෙළේ අපේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කඩිනම් කරන ලෙසයි. බලධරයෝ වහා ම එම නවකතාව කියවා, එහි දැක්වෙන අර්ථය විශ්ලේෂණය කොට, අවශ්‍ය සැලසුම් සම්පාදනය කළ හ. රුසියාණු සමූහාණ්ඩුවේ අදත් ක්‍රියාත්මක වන්නේ, එම සංශෝධනය යි.
- You cannot add "Delowak Athara Kathawak දෙලොවක් අතර කතාවක්" to the cart because the product is out of stock.
10% OFF!
Mala Gedaraka Satahan මළ ගෙදරක සටහන්
රු 630.00රු 700.00
ෆියදෝර් දොස්තොව්ස්කි (Fyodor Dostoevsky) ගේ “Notes from a Dead House” නවකතාවේ සිංහල පරිවර්තනය
In stock
Weight | 0.250 kg |
---|---|
Book-author | |
Format | |
Publisher | |
ISBN |
Customer Reviews
There are no reviews yet.
Be the first to review “Mala Gedaraka Satahan මළ ගෙදරක සටහන්”