“මල් රේණු” නමැති මෙම පුංචි ළමා කතාව තුළින් කතා රසය දනවන අතර ම ළමුන් ගේ ආකල්ප, චර්යාවන් හා සිතුම් පැතුම් වෙනස් කිරීමට සමත් පණිවුඩ කිහිපයක් ම මෙම කතුවරයා ගෙන එයි. කුඩා කාලයේ දී ම ළමුන් තුළ මිනිසුන් කෙරෙහිත්, සම වයසේ පසු වන ළමුන් කෙරෙහිත් දයාව, කරුණාව උපදවන සුළු ආකල්පයක් ජනිත කරවීම මෙම ළමා කතාවේ තවත් වැදගත් ලක්ෂණයකි.
- You cannot add that amount to the cart — we have 1 in stock and you already have 1 in your cart. View cart
Mal Renu මල් රේණු
රු 130.00
ළමා කෘති
Only 2 left in stock
Weight | 0.65 kg |
---|---|
Book-author | |
Format | |
Publisher | |
ISBN |
Customer Reviews
There are no reviews yet.
Be the first to review “Mal Renu මල් රේණු”