කැනාස් මල් පෙති වල – ක්‍රෝටන් කොළවල “මට මැරෙන්න ඕනෑ” යැයි ලියු පුන්සරා නම් ලාංකේය ගම්බද දැරිය ඇල්බේනියාවේ, ඉතාලියේ, සයිබීරියාවේ, කියුබාවේ, කුර්දිස්ථානයේ හා අමෙරිකාවේ ගැහැනුන් හා එක්ව සිනා නැගිය හැකි තරම් බෝ දුරක් පැමිණියාය.
පුන්සරා හා එක්ව ඒ ගමන් මග යන අපට අවබෝධ වන්නේ හෘදයංගම මිනිස් සබඳතා පිළබඳ අපම වියාගෙන ඇති මිථ්‍යා කඩතුරා ඉවත් කළ කල්හි දක්නට ලැබෙන සත්‍යයයි.
මේ නිරුවත් යථාර්ථය ඔස්සේ චූල බන්ධන ඉක්මවන ආනන්දනීය විශ්ව ශාන්තියක් උදා කරගත හැකි සූත්‍රයක් සොයාගත නො හැකිද?
Be the first to review “Harda Suthraya හර්ද සූත්‍රය”