රන්ජිත් ධර්මකීර්තිගේ කෙටි නවකතා දෙකක්
මෙම කතා සංග්‍රහයට ඇතුළත් වන්නේ ”ප්‍රදීපාගාරය යට” (1984) හා ”හරස් පාර” (1988) නමැති කෙටිකතා සංග්‍රහවල ඇතුළත් වූ කතා අතුරින් තෝරාගත් කෙටිනවකතා (Novella) ගණයට අයත් කතා දෙකකි.
කෙටි නවකතාව යනු, කෙටිකතාවට වඩා දීර්ඝ වූ ද නවකතාවට වඩා සංක්ෂිප්ත වූ ද කතා විශේෂයකි. විදේශීය සාහිත්‍ය පරිශීලනය කරන විට මෙම ගණයට අයත් කෘති විශාල සංඛ්‍යාවක් අපට හමුවන නමුත් සිංහල සාහිත්‍ය ක්ෂේත්රයේ මෙම සාහිත්‍ය අංගය තරමක් විරල බව කිව මනා ය.
Be the first to review “Haras Para Saha Aganthukaya හරස් පාර සහ ආගන්තුකයා”