ජපන් බසින් චිචි තො කුරසෙබා වශයෙන් නම් කර ඇති දෙලොවක් අතර කතාවක් වේදිකා නාටකය ප්‍රථමයෙන් ජපානයේ වේදිකාගත වූයේ 1994 දීය. ඉනොඋගේ නාටක අතුරින් ජාත්‍යන්තරව වඩාත් ප්‍රසිද්ධියට පත් නාටකය වන මෙය, මේ වන විට ප්‍රංශ, ඉංග්‍රීසි, ජර්මන්, ඉතාලි, රුසියානු, ස්පාඤ්ඤ, අරාබි, චීන ආදී භාෂා ගණනාවකට පරිවර්තනය වී තිබේ.
- You cannot add "Chatterley Aryawage Pemwatha චැටර්ලි ආර්යාවගේ පෙම්වතා" to the cart because the product is out of stock.
20% OFF!
Delowak Athara Kathawak දෙලොවක් අතර කතාවක්
රු 240.00රු 300.00
Hisashi Inoue ගේ Chichi To Kurseba කතාවේ සිංහල පරිවර්තනය
Out of stock
Weight | 0.165 kg |
---|---|
Book-author | |
Format | |
Publisher | |
ISBN |
Customer Reviews
There are no reviews yet.
Be the first to review “Delowak Athara Kathawak දෙලොවක් අතර කතාවක්”