In love diurnally
විටෙක ගිළිහී සොඳුර
නික්ම යයි පත් අබර
අතු ද මුල් පස දැඩි කරන් යළි
දිනක වැඩෙනව පඳුර
ගළාගෙන යන කඳුර
ගඟක් වනු ඇති ගැඹුර
එළිය ගැන වටිනා ම පැවරුම්
දුන්නෙ ඔබමය අඳුර
රු 275.00
කාව්‍යය
In stock
In love diurnally
විටෙක ගිළිහී සොඳුර
නික්ම යයි පත් අබර
අතු ද මුල් පස දැඩි කරන් යළි
දිනක වැඩෙනව පඳුර
ගළාගෙන යන කඳුර
ගඟක් වනු ඇති ගැඹුර
එළිය ගැන වටිනා ම පැවරුම්
දුන්නෙ ඔබමය අඳුර
Weight | 0.60 kg |
---|---|
Book-author | |
Format | |
Publisher | |
ISBN |
for orders over Rs.5000/=
100% Secure Payment
Special Discounts
0787 688 788
රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2010 විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය
රජත පුස්තක සම්මාන 2019 අවසන් වටය සඳහා නිර්දේශිත, ගොඩගේ සාහිත්‍ය සම්මාන 2019 අවසන් වටය සඳහා නිර්දේශිත
රජත පුස්තක සම්මාන 2020 විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය
Be the first to review “Adare Kiyanne Hema Dawasakma ආදරේ කියන්නෙ හැම දවසක් ම”