Hudekala Wu Minihek හුදෙකලා වූ මිනිහෙක්

රු 320.00

කෙටිකතා

Only 2 left in stock

“හැබෑට ම මොනව ද ඔයා කියාපු දේවල් ?”

පුවත්පත් කලාවේදියා ගේට්ටුවෙන් පිට වෙන කොට ම බිරිඳ ඔහු සිටි තැනට අවුත් අසයි. “ඕක පළ වුණොත් ළමයෙකුටවත් පාරේ බැහැල යන්න ලැබෙන්නෙ නෑ. අතුරුදන් කරාවි.” “එහෙනම් ඉතින් පොළොව යට බංකරයක් හදාගෙන ඒක ඇතුළට වෙලා ජීවත් වෙමු!” “ඕවත් කතාද ? අද රට ගිහිල්ල තියෙන අත බලල අපි ප්‍රවේශම් වෙන්න ඕනෙ.”

SKU: SSSCO1040
Category:
Tag:

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Hudekala Wu Minihek හුදෙකලා වූ මිනිහෙක්”

Your email address will not be published. Required fields are marked *