Wahi Watena Dawas වැහි වැටෙන දවස්

රු 300.00

කාව්‍ය සංග්‍රහය

Only 1 left in stock

මේ වැස්ස මෙපරිදි ම
වැටෙනවා ඇති
ඔබ සිටින පෙදෙසට ද

දූ කාමරේ තනියම ද?
ඔබ ආලින්දයේ පුටුවක ද?
ගෙවී ගිය දින පිළිබඳ
ඇත්තට ම හිතෙන්නේ මොනව ද?

සැමියා තාම එහෙම ම ද?
ගෙදර එන්නෙත් ඉඳහිට ද?
නොවටිනා ගැහැනියක සේ
ඔහොම ඉන්නේ මොනවට ද?

පියාපත් වල බර වැඩි ද?
දූගෙ අත්තටු සවි මදි ද?
ආකහේ අතරමං වේයැයි
අවිශ්වාසය, බය වැඩි ද?

SKU: SPP 100117
Category:

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Wahi Watena Dawas වැහි වැටෙන දවස්”

Your email address will not be published. Required fields are marked *