10% OFF!

Thelma – තෙල්මා

රු 2,025.00රු 2,250.00

Out of stock

මෙය මාරි කොරෙලි (Marie Corelli) විසින් රචිත ෆිලිප් – තෙල්මා යුවලගේ ආදර වෘතාන්තයයි. නොර්වේ දේශයේ බොස්කෝප් ග්‍රාමයේදී ෆිලිප් එරිංග්ටන්, නමැති පොහොසත් ඉංග්‍රීසි ජාතික ප්‍රභුවරයාට හමුවන අසාමාන්‍ය සුන්දරත්වයකින් හෙබි තරුණිය, තෙල්මා නම් සුපිරිසිදු හදවත් ඇත්තීය, ලන්ඩනයේ වංසක්කාර ගැහැණු එනිසාම ඇයට ඊර්ෂ්‍යා කළහ. ඔවුන්ගේ දුෂ්ටත්වය හමුවේ බිදී නොයන්නට තරම් ඒ සුපිරිසිදු හදවත සමත්විද?

මාරි කොරෙලි අවසානයේ අපෙන් මෙසේ අසන්නීය.”ආදරය නිසාම ජිවත් වන්නට වටනේද? ඒ නිසාම මිය යන්නට වටනේද? ජීවත්වෙන කෙටි කාලය තුළ එහෙ මෙහෙ දුවන සෙවනැලි මැද අපට ග්‍රහණය කර ගත හැකි සිත් පිනවන දෙය ආදරයමද? අදුරේ පොර බදන අපේ ජිවිත තුළ අප කරන කියන දැ අතර පවතින එකම පහන් එළිය එයමද?”

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Thelma – තෙල්මා”

Your email address will not be published. Required fields are marked *