Sagawunu Lokaya සැඟවුණු ලෝකය

රු 420.00

යොවුන් නවකතා

Only 1 left in stock

අභය භූමිය යොවුන් නවකතාවේ දිගුවකි.

නූතන ලෝකයේ විද්‍යුත් තාක්ෂණයේ දියුණුවත් සමඟ ම යොවුන් පරපුර ඒ කෙරෙහි වැඩි වශයෙන් ආකර්ශණය වන යුගයක දී අපට නොපෙනෙන, සැඟවුණු ලොවක සැරිසැරීමට සිදු වූ යෞවනයන් තිදෙනෙකු වටා ගෙතුණු මෙම නවකතාව, නව විෂය ක්ෂේත්‍රයක් හා තේමාවක් හඳුන්වා දෙයි.

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Sagawunu Lokaya සැඟවුණු ලෝකය”

Your email address will not be published. Required fields are marked *