Ranjith Dharmakeerthi Natyawalokanaya රන්ජිත් ධර්මකීර්ති නාට්‍යාවලෝකනය

රු 750.00

චරිතාපදාන

Only 2 left in stock

රන්ජිත් ධර්මකීර්ති වේදිකාවට පිවිසෙන්නේ සුගතපාල ද සිල්වාගේ ‘බෝඩිංකාරයෝ’ එළිදැක දෙ වසරකට පසුව ය. ‘එක වහල යට’ (1964) ඔහුගේ පළමු නාට්‍ය නිෂ්පාදනය වුයේ ය. ඔහු විශේෂයෙන් කැපී පෙනුණේ, ඔහුගේ නාට්‍ය තාත්වික රීතිය ගුරු කොට ගත්තත් ඒවා සුගතපාලද සිල්වා ගේ නාට්‍ය වල හුදු අනුකාරක නොවී ස්වාධින මඟක් ගෙන කළ නිෂ්පාදන වීම නිසා ය. ‘මෝදර මෝල’ (1982), රන්ජිත් ධර්මකීර්ති කලකට පසුව කළ ස්වතන්ත්‍ර නාට්‍යයක් වූයේ ය. 77න් පසු මෙ රට ඇති වූ සමාජ විපර්‍යාසය මෙම නාට්‍යයට පාදක වූයේ ය.

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Ranjith Dharmakeerthi Natyawalokanaya රන්ජිත් ධර්මකීර්ති නාට්‍යාවලෝකනය”

Your email address will not be published. Required fields are marked *