Punchi Yaluwo පුංචි යාළුවෝ

රු 150.00

ළමා කෘති

Only 2 left in stock

“අපි මුලින් ම මෙහෙ එනකොට පුතේ, මේව අමු මූකලාන. පැල් කොටයක් අටවගෙන මායි මගේ යාළුවෝ දෙන්නයි කැළෑව ගිනි තියලා, ඉස්සෙල්ලා ම කුරක්කන් වැපුරුවා. ඊට පස්සෙ තමයි ඔය අහළ පහළ පදිංචි අනික් උදවිය ආවෙ. දැන්නම් මේවා නගර වාගෙම දියුණුයි. ලයිට් තියෙනවා. නළ ලිං තියෙනවා” යි තාත්තා වරක් කියා දුන්නා ඔහුට මතකයි.

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Punchi Yaluwo පුංචි යාළුවෝ”

Your email address will not be published. Required fields are marked *