- "Hudekala Wu Geheniyakage Papochcharanaya හුදෙකලා වූ ගැහැනියක ගේ පාපෝච්චාරණය" has not enough stock.
- You cannot add this bundle to the cart.
20% OFF!
Poliyana පොලියානා
රු 1,000.00රු 1,250.00
Out of stock
යොවුන් වියේ දිවියක් ගෙවන කවර කෙනෙකු වේවා ඉමිහිරි බලාපොරොත්තුවලින් පිරිණු ජීවන අපේක්ෂා සම්බන්ධ හැගීම්වලින් මඬනා ලද බව සත්‍යයකි.එහෙත් කුඩා වියේදි ලබන්නා වු විවිධාකර අත්දැකීම් නිසා දිවිමංතලාවේ නේක ඉසව් අභියසදී විස්මයට හා තැතිගැන්මට ලක්වේ ….. යොවුන් පාඨකයන් අතර තාරුණයයෙහි පූර්ව අවධිය හා සම්බන්ධ චරිත වඩාත් හෘදයාංගම ලෙස ජනප්‍රිය වේ.ඒ චරිත විටෙක ජීවිතයට කෙළිලොල් බව – ඉමිහිරි සතුට – මෙන්ම ආත්මවිශ්වාසය ද අත්කර දෙයි. පොලියානා යොවුන් වියට පමණක් නොව ජීවිතයේ පරිණත අත්දැකීම් ඇති අයටද හෘදයාංගම හා රසවත් කතාවකි.
Weight | 0.290 kg |
---|---|
Book-author | |
ISBN | |
Publisher | |
Format |
Customer Reviews
There are no reviews yet.
Be the first to review “Poliyana පොලියානා”