10% OFF!

Podda පොඩ්ඩා

රු 675.00රු 750.00

නවකතා

Only 1 left in stock

පොඩ්ඩා වනාහී පුංචි පවුලක ජීවිත කතාන්දරයක් යුද්ධය හා සමාන්තරව ගලායාමෙකි.

එසේම දුක නුහුරක් නොවූ සතුටද ඉතාමත් අල්පේච්ඡ ව විඳිමින් උපේක්ෂාවෙන් ජීවිතය දෙස බලා සැනසුන උත්තරීතර මාතෘත්වය මෙන්ම පණ කෙන්ඳ ඇති තාක් ළඟ රැදෙන යශෝධරාවකගේ පතිභක්තිය විදහා දක්වන්නට ගත් වෑයමකි ‘පොඩ්ඩා’.

– දමිත් දයානන්ද

Customer Reviews

There are no reviews yet.

Be the first to review “Podda පොඩ්ඩා”

Your email address will not be published. Required fields are marked *