20% OFF!

PeraGath Mal Peni පෙරාගත් මල් පැණි

රු 1,120.00රු 1,400.00

අ. පො. ස. උසස් පෙළ ඉංග්‍රීසි සාහිත්‍ය විෂය සඳහා නිර්දේශිත කමලා මාකන්දාය ගේ Nectar in a Sieve කෘතියෙහි සිංහල පරිවර්තනය

In stock

අ. පො. ස. උසස් පෙළ ඉංග්‍රීසි සාහිත්‍ය විෂය සඳහා නිර්දේශිත කමලා මාකන්දාය ගේ Nectar in a Sieve කෘතියෙහි සිංහල පරිවර්තනය

වෙනස් වන ඉන්දීය ජන සමාජය තුළ සතුට සොයා යන ගැහැණියක ගේ අරගලය පිළිබඳ ලියැවුණ ලොව පුරා භාෂා 17කට පරිවර්තිත අළෙවි වාර්තා තැබූ කෘතියකි.

– එය සත්‍යයකි. ඕනෑම කෙනෙකුට යමක් පුරුදු විය හැක. මම ටැනරියේ ගඳටත් ඝෝෂාකාරී බවටත් පුරුදු වී සිටිමි. තව දුරටත් මට එහි කිසිදු බලපෑමක් නැත. නගරයේ බලපෑම නිසා ගමේ නිහඬ සුන්දරත්වය ගිලිහී යනු දැක මම තවදුරටත් දුක් නොවෙමි. දැන් මම අයිරාත් සමඟ අනාගතය බාර ගැනීමට සූදානම් විය යුතුය. එහෙත් මා දුර්වල වූ සමහර අවස්ථාවල මෙන්ම නින්දට පත් අවස්ථාවල මගේ මනස අක්‍රිය වෙයි. මා තුළ අසහනකාරී, එපා කරපු කලබලකාරී බවක් ඇති වෙයි. ඉන්පසු තවදුරටත් සන්සුන් බවක් ඇති නොවෙයි.

Customer Reviews

There are no reviews yet.

Be the first to review “PeraGath Mal Peni පෙරාගත් මල් පැණි”

Your email address will not be published. Required fields are marked *